Watch & copy traders deals

Saturday, April 4, 2020

Forex Trade කරන්න නොමිලේ $500ක් No deposit Bonus $500

කොරෝනා නිසා ගෙදරට වෙලා නිකන් වෙලාව නාස්ති කරන්න එපා
InstaForex
Forex Trade කරන්න නොමිලේ $500ක්

මෙන්න නියම චාන්ස් එකක් ට්‍රේඩ් කරන අයට.. ලොස්ට් වෙලා ලොස්ට් වෙලා ට්‍රේඩ් එපා වෙලාද ? එහෙනම් නොමිලේ $500ක් අරන් ට්‍රේඩ් කරන්න

ඔයාලට දැන් ප්‍රශ්නයක් ඇති නේද instaforx scam වෙන සයිට් එකක්ද නැත්නම්  Trust කරන්න පුලුවන් සයිට් එකක්ද කියල ? බය වෙන්න එපා
මේක අරම්බ කරල තියෙන්නෙ 2007
InstaForex (Company)
Headquarters: Mesa Geitonia, Cyprus
Founded: 2007

ඔයාට හම්බෙන $500 විත්ඩ්‍රෝව් කරන්න බෑ - හැබැයි එකෙන් ඔයාල ලබන ලාබය ගන්න පුලුවන් . ඒකටත් එයාලගේ කොන්දේසි යටතේ ට්‍රේඩ් කරන්න ඕන
ඔයාල එකව්න්ට්  එක හදල එකේ කිසිම විස්තරයක් වෙනස් කරන්න බෑ . එහෙම උනොත් ඔයාලට ප්‍රොෆිට් එකවත් ගන්න බැරි වෙනව. ලොට් සයිස් එක $0.03 ට්‍රේඩ් කරන්න ඕන . ඔයාල මේ නොමිලේ ලැබෙන සල්ලි වලින් වලින්ම ට්‍රේඩ් කරන්න .. ඔයාල ඩිපොසිට් කරන්න එපා එහෙම උනොත් මෙ නිකන් ලැබෙන සල්ලි නැති වෙනව .

මෙතනින් ගිහින් එයලගෙ සම්පුර්න කොන්දෙසි ටික කියවල තේරුම් ගන්න , ඉන්ග්ලිශ් බැරි  ගූගල් ට්‍රාන්ස්ලේට් කරන්න Principles of bonus program

එකව්න්ට් එක හදාගන්න දන්නෙ නැත්නම් කමෙන්ට් කරන්න නැත්නම් Facebook එකෙන් මාව සම්බන්ද කරගන්න facebook.com/pmihidu

අනිවාර්යයෙන් එකවන්ට් එක හදල ID and Address verification එක කරගන්න අලුත් අයිඩී එක හෝ ලයිසන් එක යූස් කරන්න පුලුවන් ඒකට  ලිපිනය තහවරු කරගන්න ඔයගෙ නමට ආපු බිල් එකක් යවන්න පුලුවන් - පැහැදිලි පෝටෝ හෝ ස්කෑන් කරල හරි යවන්න පුලුවන්
 මගේ එකව්න් එකෙ පොටො එකක් මේ පහලින් තියෙන්නෙ

මගේ ලින්ක් එකෙන් එකව්න්ට් හදාගන්න අයට මන් නොමිලේ Forex trade signal දෙනවා 
(නොමිලේ සිග්නල් Android  app)

තව මේ සයිට් එකේ නොමිලේ තෑගි එහෙමත් දෙනව . තරග දිනුම් ඇදීම් ගොඩක් තියනව
එහෙනම් මෙතනින් එකව්න්ට් එකක් හදාගන්න 


InstaForexInstaforex Free $500 No Deposit Bonus
most exciting contest on forex